Stop Trading Randomly. Start Understanding Price
A structured ICT & Order Flow trading mentorship taking students from fundamentals to a complete, rule-based trading process
Patience | Discipline | Consistency
Trading success begins with discipline, patience, and the right mindset.


The Foundation
Price Architecture
The Imbalance Framework
The Directional Framework
Timeframe Confluence
Macro to Micro
24/7 Support Available
Intermarket Divergence
Candle Range Framework
Execution Framework
Wonderful Digital Experiences
Psychology Courses
The Foundation
Price Architecture
The Imbalance Framework
The Directional Framework
Timeframe Confluence
Macro to Micro
24/7 Support Available
Intermarket Divergence
Candle Range Framework
Execution Framework
Wonderful Digital Experiences
Psychology Courses
THE PROBLEM
මේ ඔයාද?


Signal පසුපස යෑම
අහඹු ලෙස Entry ගැනීම
Profit පමනක් අවශ්ය වීම
Strategy මාරු කිරීම
WHAT WE DO
මේකට විසදුමක් තියෙනවද? 💎

ඔයාට ගැටලුවක් ආවොත් ?
මොනාද මේ Homework
සති අන්තයේ Live පන්ති
Live Trading ආරම්හ කිරීම
A structured path designed to take you from the basics to becoming a . confident trader. 👋
our learning management system
තවත් එක් Mentorship එකක් පමනක්ම නොවේ
480
+දැනටමත් අපි සමග එකතු වු සිසුන්
85
%සිසුන්ගේ සාර්ථකත්වය
POPULAR QUECTION
අපේ කර්තව්යය


ICT with OF (Full Access)
London Runner ICT Mentorship කියන්නේ Forex සහ Crypto Trading ගැන සරල සිංහලෙන්ම
- 73 Lessons
- 466 Students
ICT With OF Basic
Build a strong foundation in trading with essential lessons, structured learning, and
- 17 Lessons
- 11 Students
ICT Mentorship for Beginner
Start your trading journey with confidence by mastering the core ICT concepts
- 0 Lessons
- 1 Students

WHAT WE DO
අපේ විශේෂත්වය මොකද්ද ? 💎








OUR SUCCESS STORIES
අපේ ජයග්රාහකයින්






























FEATURES
නිවැරදිව නිවැරදි විදිහට ඉගෙන ගන්න


💎 INVEST IN YOURSELF
අපත් සමග ඔබේ ගමන ආරම්භ කරමු

Starter Access
- ඔනෑම වාර ගනනක් බැලීමට හැකියි
- Student Support
- Limited Video Lessons
- Homework සමාලෝචන
- Lifetime Accesss
VIP ACCESS
- ඔනෑම වාර ගනනක් බැලීමට හැකියි
- Student Support
- පියවරෙන් පියවර Video පාඩම්
- Homework සමාලෝචන
- සජීවී (Live) සහාය
- සතිපතා සජීවී Q&A සැසි
- Funded Account මග පෙන්වීම
- VIP Community ප්රවේශය
- Lifetime Accesss

Reviews
අපගේ සිසුන්ගේ අදහස්



Wonderful experience!
Mn kalin course krla tiynwa. Dekakma. Eth terumak une na. ICT wala hama dema igena gatte kevin aiyagen. Highly recommend krnna puluwan kevin aiyage course eka. ❤️❤️❤️❤️

hasi*****@gmail.com
VIP Member

Wonderful experience!
ඔයා උගන්නන විදිය,මරු එක ඇගට වදින්නම කියලා දෙනවා,මට දැනෙනවා මම දැන් මගෙ ගමන සාර්ථකයි කියලා .කලින් වගේ නෙවේ දැන් හොද ඉවසීමෙන් අයියා කියල දීපුවා කරගෙනයනවා.

thil*****@gmail.com
VIP Member

Happy Learners
ඉතා අනර්ඝ පාඨමාලාවක්. අවශ්ය දේ පමනක්, කථා කරනවා. group එකත් එකත් නියමයි. එකේ ඉන්න බොස් කොල්ලෝ කෙල්ලෝ නියමයි, ඕනෑම දේකට සහයෝගය ලබාදෙනවා.

niva*****@gmail.com
VIP Member

Wonderful experience!
ඉතාමත් හොදයි. ගේමක් ගහන්න පුලුවන් විදියට හැමදේම පිලිවෙලට ලස්සනට කියා දෙනවා. ගෲප් එකෙන් දෙන සපෝර්ට් එකත් පට්ටම වැලියුබල්.

jeev*****@gmail.com
VIP Member

Wonderful experience!
එකෙන්ම කියන්න ඕනේ trading ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකෙක්ට උනත් ගේමක් ගහගන්න පුලුවන් ගෙවපු ගානට එහා ගිය උපරිමයක් ලැබෙනවා.

rosh*****@gmail.com
VIP Member

Wonderful experience!
godak watinawa aththatama mara kapakirimak karanawa sir apita uganwanna thank you best mentorship

snip*****@gmail.com
VIP Member

Questions
නිතර අසන ප්රශ්න 👋
පාඩම් recording විදිහට ලැබෙනවාද?
ඔව්. අපේ පාඩම් ලැබෙන්නේ පියවරෙන් පියවර සකස් කළ video recordings විදිහටයි. ඒ නිසා ඔයාට ඔයාගේම වේගයෙන් ඉගෙන ගන්නත්, අවශ්ය හැම වෙලාවකම පාඩම් ආයේ බලන්නත් පුළුවන්. තෝරාගත් mentorship වැඩසටහන් වලට අමතර live support සැසිත් ඇතුළත්
මේ mentorship එක Crypto ට්රේඩින් වලටත් වැඩද?
ඔව්. Mentorship එකේ උගන්වන මූලික සංකල්ප සහ රාමු (frameworks) Forex සහ Crypto ඇතුළු විවිධ මූල්ය වෙළඳපොළවල් වල යෙදිය හැකියි. අපි අවධානය යොමු කරන්නේ එක වත්කමක් (asset) මත පමණක් රඳා නොසිට, වෙළඳපොළේ හැසිරීම, ද්රවශීලතාව (liquidity), අවදානම් කළමනාකරණය සහ ක්රමානුකූල ක්රියාත්මක කිරීම තේරුම් ගැනීම ගැනයි.
කලින් ට්රේඩින් අත්දැකීමක් ඕනද?
නැහැ. අපේ beginner mentorship එක හදලා තියෙන්නේ මූලිකාංග වලින් පටන් ගන්න අයටයි. ඒ නිසා කලින් ට්රේඩින් අත්දැකීමක් අවශ්ය නැහැ.



Events
Download Now
අප නියෝජිතයෙකුගේ සහය ලබාගැනීමට අවශ්යද ?
ඔබට Mentorship එක සදහා ලියාපදිංචි වීමට අවශ්ය විස්තර ලබාගැනීම සදහා පහත ඇති wtsapp button එක Click කරන්න.
OUR RECENT POSTS
Check our latest news & articles from the blog.








